පර්චස් 10 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 4 ක් සහා bathroom දෙකක් ඇත
මෙම නිවසේ සියයට 40 ක පමණ වැඩක් නිමකර නොමැත
මෙහි මිල සඳහන් කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක
නිවසේ සිට මාලඹේ ටවුමට කිලෝමීටර් 1 ක දුරකි
නෙවිල් ප්රනාන්දු රෝහලට කිලෝමීටර් 1 ක දුරකි
නිවසේ සිට 143 බස් පාරට කිලෝමීටර් 900 ක දුරකි
මෙහි මිල ලක්ෂ ( 105 ) කි