පර්චස් 24 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
පර්චස් එකක මිල ලක්ෂ ( 16 ) කි
ව්‍යාපාර කටයුත්තක් සඳහා හෝ නිවාස ව්‍යාපෘතියක් සඳහා හෝ සුදුසු ඉඩමකි
අඩි 40 ටැංකියක් වුවද මෙම ඉඩමට ගමන් කළ හැක
ඉඩම බැලීමෙන් පසු මිළ ගණන් සාකච්ඡා කර ගත හැක