සංචාරක හෝටලයකට සහ නිවාඩු නිකේතනයකට සුදු සීගිරි පර්වතය අසල මනරම් පරිසරයක පිහිටි වටිනා පර්චස් 106 ක ඉඩම විකිණීමට.
ප්රමාණය ප්රර්චස් 106 යි.
සින්නක්කර ඔප්පු.
සීගිරිය පර්වතය පෙනෙන මානයේ.
සීගිරි පර්වතයේ සිට කිලෝමීටර් 01 ක දුරින්.
නළ ජලය.
අඩි 20 පුළුල් මාර්ග සහිත.
විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිත.
සංචාරක හෝටල් ව්යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට ගැලපෙනම ඉඩම් කැබැල්ල.
වැඩි විස්තර දැන ගැනීම සදහා අමතන්න.