සීග්රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
ඉඩමේ ප්රමාණය අක්කර 02 යි පර්චස් 80 යි.
ජය භූමි ඔප්පු.
සංචාරක ක්ෂේත්රයට ඉතාමත් අනර්ඝ ඉඩම.
කාපට් පාරට මීටර් 500 යි.
සීගිරියට කිලෝමීටර් 05 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර්14 යි.
හබරන නගරයට කිලෝමීටර් 07 යි.
ජලය විදුලිය සියලු පහසුකම් සහිත ඉඩම.
විකිණීමට ඇත.
1.35 million
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.