සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය ප්‍රදේශයේ නාගල වැව වටිනා ඉඩමක් විකිණීමට.
ඉඩමේ ප්‍රමාණය පර්චස් 80 යි.
ජයභූමි ඔප්පු.
ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට මීටර් 50 යි.
සීගිරියට කිලෝමීටර් 04 යි.
දිගම්පතා හන්දියට කිලෝමීටර් 05 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර් 15 යි.
හබරණ නගරයට කිලෝමීටර් 12 යි.
සංචාරකයින් නිතර ගැවසෙන ප්රදේශයකි.
සංචාරක ව්‍යාපාරයකට නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු ඉඩම.
නල ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.