සීග්රයෙන් දියුණු වෙමින් පවතින ගෙඩිගස්වලාන ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
සීගිරියට 7kmන් පිහිටි ඉඩම.
මනරම් පරිසරයක.
සින්නක්කර ඔප්පු.
ඉඩමේ ප්රමාණය අක්කර 2 යි.
අඩි 20 පුළුල් මාර්ග.
සියලු පහසුකම් සහිතව.
ගෙඩිගස්වලාන හා සීගිරිය ප්රධාන මාර්ගයේ සිට මීටර් 650ක් ඇතුළතින්.
සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු ඉඩම.
මිල ගනන් සාකච්චා කර ගත හැක.