සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය ප්‍රදේශයේ නාගල වැව වටිනා ඉඩමක් විකිණීමට.
ඉඩමේ ප්‍රමාණය පර්චස් 120 යි.
සින්නක්කර ඔප්පු.
ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට මීටර් 30 යි.
සීගිරියට කිලෝමීටර් 06 යි.
දිගම්පතා හන්දියට කිලෝමීටර් 04 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර් 16 යි.
හබරණ නගරයට කිලෝමීටර් 11 යි.
සීගිරියේ පිදුරංගල මනාව දිස්වේ.
ඉඩමේ පිටුපස වැවු තාවුල්ලකට මායිම් වේ.
සංචාරකයින් නිතර ගැවසෙන ප්රදේශයකි.
සංචාරක ව්‍යාපාරයකට නිවාඩු නිකේතනයකට වඩාත් සු දුසුඉඩම.
නල ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිත ව.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න