වත්තල මාබෝල නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් හා ප්රාදේශීය සබාවේ අනුමත බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිවිදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා මූලික ගෙවීම 25%ක් ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.