වත්තල මාබෝල මීගමුව කොළඹ පාරට ළඟින්ම පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස් කිහිපයක් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,වටතාප්ප සහිතව කොළඹ නගරයටම විනාඩි 15න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
එසේ නැතිනම් වාරික 40කින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවීමේදී විශේෂ වට්ටමක්
නැතිනම් සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී 15% වට්ටමක් හිමිවේ