වත්තල මාබෝල මීගමුව කොළඹ පාරට ඇවිදින දුරින් මීටර් 400යි.නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,මනා ලෙස ඉදිකරනලද කොන්ක්රීට් කානු පද්ධතිය ,ආරෂිත වට තාප්ප හා ප්රාදේශීය සබාවේ අනුමත බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25% යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් වසරකින් සම්පූර්න මුදල් එකවර කැමතිවිදිහට ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් 30%ගෙවා වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් දින 14ක් ඇතුලත ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්