පලතුරු වත්තක් 🥭🍒🍍🍐🍋 මිල ලක්ෂ 49 යි.
ගම්පහ දිස්ත්රික්කය නිට්ටඹුව ඌරාපොල ප්රදේශය
නිවාස 2 ක් වටිනා ගස් රාශියක් සම්ඟ පර්චස් 53 ක ඉඩම කඩිනමින් විකිණීමට.
🏡 1 නිවස
කාමර 2 / සාලය / මුලුතැන්ගෙය / කෑම කාමරය
🏡 2 නිවස
කාමර 2 / සාලය / මුලුතැන්ගෙය
🌲 දූරියන් ගස් 4 යි
🌳 කොස් ගස් 5 / ඇඹිල්ල
🥭 කජු 3 / අඹ ගස් 3
📑 නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු
Ref -10905