ගම්පහ – ඌරාපොල | අක්කර 9.5 | කදු මුදුනේ වටිනා ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: ඌරාපොල, ගම්පහ
🏞️ නිට්ටඹුව – රුවන්වැල්ල ප්‍රධාන පාරට කි.මී 1.5යි
🛣️ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
💰 මිල ගණන්
🔹 අක්කරයක් – රු. ලක්ෂ 65/-
🔹 මුළු ඉඩම – අක්කර 9.5
🔹 මාසික ආදායම් හැකියාව – ලක්ෂ 5/- පමණ
⚡ විශේෂාංග
✔ ලිං ජලය 🚰 සහ විදුලිය ⚡
✔ නාගරික සංවර්ධන අනුමැතිය
✔ සින්නක්කර නිරවුල් ඔප්පු 💯
✔ 4G ජංගම ජාල ආවරණය
✔ බැංකු ණය පහසුකම්
🌟 වටිනා ආයෝජනයක්
ඌරාපොල නගරාසන්නයේ, නවාතැන් ව්‍යාපාරයක් හෝ කෘෂි/සංචාරක ආයෝජනයකට ඉතා සුදුසුයි. ඉක්මනින් මිල ඉහළ යන ප්‍රදේශයක පිහිටි අගනා කදු මුදුනේ ඉඩමකි.
📌 Reference Code: EE-L-5822