අක්කර 4.5 | පොල්, රඹුටන්, දූරියන් වගා | ස්වභාවික ජල බුබුල සහිත 🌬️කොළඹට පැයක දුරකින්, වටිනා විශාල ඉඩමක් දැන් විකිණීමට!
📏 පිවිසුම් සහ නිවාස:
🎟️ කාපට් යෙදු අඩි 20 පිවිසුම් මාර්ග
🎟️ නිදන කාමර 2 සහ කුඩා පදිංචි විය හැකි නිවස
🎟️ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට ආසන්නව –
කටුනායක-හංවැල්ල-අවිස්සාවේල්ල-රත්නපුර-නිට්ටඹුව ප්රධාන පාරට 500m
🌳 වගා සහ වටිනා ගස්:
35 දූරියන් ගස් | 130 රඹුටන් ගස් | 130 පොල් ගස් | කෙසෙල් සහ වෙනත් වර්ග පලතුරු | වසර ගණනාවක් වැඩුණු කොස් දෙල්
💧 පහසුකම්:
🔵🚰 නල ජලය / ලිං ජලය | 💡 විදුලිය
🟢 නිරවුල් අයිතිය හා සින්නක්කර ඔප්පු
🟢 නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය – බැංකු ණය පහසුවෙන් ලබාගත හැක
💰 මිල: ලක්ෂ 485/=
📌 Ref - 6125