ගම්පහ – ඌරාපොල වතුරගමින්, ආදායම් ලබන වගා සහිත වටිනා ඉඩම
📍 ස්ථානය: ඌරාපොල – කාපට් පාරෙන් 3 වන ඉඩම (කාපට් පාරට 50m)
📏 මුළු ප්රමාණය: පර්චස් 90
💰 මිල: රු. පර්චසයක් 250,000/=
📌 Job No: 8152
🌿 වගා හා ආදායම් විස්තර:
🍃 තේ වගාව: පර්චස් 50 → සතියකට 10kg–15kg අතර දලු කැඩේ
🌱 මැඤ්ඤොක්කා වගාව: පර්චස් 40 ආසන්න
🌳 දූරියන් ගස්: 2 → වාරයට 1,000–1,500 පළතුරු
🌴 පොල් ගස්: 18
🥭 අඹ ගස්: 2
🌴 කොස් ගස්: 6
🥑 අලිගැට පේර ගස: 1
✨ විශේෂත්වයන්:
✅ දැනටමත් ස්ථිර ආදායමක්
✅ නිස්කලංක, ස්වභාවික පරිසරය
✅ සියලුම නාගරික පහසුකම්
✅ පදිංචියට, වගාවට, ආයෝජනයට සුදුසු
✅ අනාගතයේ ඉහළ වටිනාකමක්