කඩවත නගරයට විනාඩි පහයි
කොළඹ නුවර ප්රධාන මාර්ගයට ඉදිගහමුල හන්දියට 500m යි
කඩවත දෙල්ගොඩ අංක 210 බස් මාර්ගයට මුහුණලා ඉදිගහමුල හන්දියට ළඟින්ම පිහිටා තිබෙන ඉඩමේ ඇතුළත සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබා ගත හැකිය.
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමෙන් 10% සිට.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.