කඩවත නගරයට විනාඩි දහයයි
වැලිවේරිය නගරයට විනාඩි දහයයි
කොළඹ නුවර ප්රධාන මාර්ගයට1km දුරින් කිරිල්ලවල ඉස්කෝලේ හන්දියෙන් පියරතන මාවතින් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබා ගතහැකිය.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.