කඩවත නගරයට විනාඩි දහයයි
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි දහයයි
කඩවත දෙල්ගොඩ අංක 210 බස් මාර්ගයට මීටර් 300යි.
කොළඹ නුවර ප්රධාන මාර්ගයට ඉදිගහමුල හන්දියට 2.2km දුරින් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබා ගත හැකිය.
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% සිට.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.