කඩවත නගරයට විනාඩි දහයයි
වැලි වේරිය නගරයට විනාඩි දහයයි
කොළඹ නුවර ප්රධාන මාර්ගයට කිරිල්ලවල ඉස්කෝලෙ හංදියට 1km දුරින් පියරතන මාවතෙන් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබාගත හැකිය.
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% සිට.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.