රාගම – ගම්පහ 979 බස් මාර්ගයට මීටර් 100 |පර්චසය ලක්ෂ 5| | ගස් කොළන් පිරි අගනා ඉඩමක්! ✨🔥
ගනේමුල්ල කැන්දලියද්දපාලුව ප්රදේශයෙන්
👉 පර්චස් 17
👉 පර්චසයක මිල – ලක්ෂ 5/=
🏦 බැංකු ණය පහසුකම් ඇත
✔ 🚰 නළ ජලය / ⚡ විදුලිය
✔ 🏗 අනුමත සැලසුම්
✔ 📜 සින්නක්කර නිරවුල් ඔප්පු
👉 රාගම – ගම්පහ 979 බස් මාර්ගයට – 100m
👉 කඩවත–ගනේමුල්ල පාරට – 900m
👉 ගනේමුල්ල නගරයට – 3km
Ref: - 8335