ගනේමුල්ල – නගරසීමාව | පර්චස් 10 + 2BD නිවස | 💰 ලක්ෂ 75🚗 ගනේමුල්ල නගරයට 3KM | කඩවත–ගනේමුල්ල ප්රධාන මාර්ගයට 1KM | කඩවත නගරයට 6KM
🔹 නිවසේ විශේෂාංග:
🏈 කාමර 2 | 🛋️ සාලය | 🍳 කුස්සිය | 🪟 වැරන්ඩාව | 🚿 බාත් රෑම්
🔹 පහසුකම්:
🛣️ අඩි 20/15 පිවිසුම් මාර්ගය
💧 උල්පත් ජලය, නල ජලය, ⚡ විදුලිය
📜 නිරවුල් ඔප්පු
📌 Ref Code: EE SA H-6186