සංචාරක ක්ෂේත්රයේ ඉහළ ඉල්ලුමක් පවතින සීගිරිය ගෙඩිගස්සලාන ප්‍රදේශයෙන් අගනා ඉඩමක් විකිණීමට.
සින්නක්කර ඔප්පු.
ඉඩමේ ප්‍රමාණය අක්කර 3 පර්චස් 28 යි.
සංචාරක ක්ෂේත්රයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම අනුමැතියන් ලබාගෙන ඇත.
සීගිරියට කිලෝමීටර් 7 න් පිහිටි ඉඩම.
ඉඩමේ සිට හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයට දුර කිලෝමීටර් 4 යි.
ගෙඩිගස්වලාන හා සීගිරිය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 700 ක් ඇතුළතින්.
සංචාරක හෝටල් රාශියක් මැද පිහිටි ඉඩම.
හෝටලයක් සෑදීමට ඉතාමත් සුදුසුය (කබානා)
ඉඩමේ සිට අඩි 15ක් උසින් සීගිරිය සහ පිදුරංගල මනාව දිස්වේ.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.