සුන්දර වැවකට මායිම් වූ අක්කර දෙකහමාරක ඉඩම විකිණීමට.
ඉඩමේ ප්රමාණය අක්කර 02 යි පර්චස් 80 යි.
කුඩා නිවස සමග.
වාර්ෂික බලපත්ර.
පුළුල් මාර්ග.
සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට අනර්ඝ ඉඩම.
විදුලිය ජලය සියලු පහසුකම් සහිතව.
දඹුල්ල හබරණ ප්රධාන මාර්ගයට කිලෝමීටර් 01 යි.
සීගිරියට කිලෝමීටර් 11 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර් 17 යි.
හබරණ නගරයට කිලෝමීටර් 7 යි.
13 million.
වැඩි විස්තර සදහා අමතන්න.