සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින දිගම්පතහා ප්රදේශයෙන් අක්කර පහක වටිනා ඉඩම විකිණීමට.
සින්නක්කර ඔප්පු අක්කර 01 යි.
බලපත්ර අක්කර 01 යි.
බිම් සවි අක්කර 03 යි.
සුන්දර වැවකට මායිම්ව.
සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට ඉතාමත් සුදුසු ඉඩම.
ඉඩමට සීගිරිය ගල මානාව දිස්වේ.
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
හබරණ දඹුල්ල ප්රධාන මාර්ගයට කිලෝමීටර් 01 යි.
හබරණ නගරයට කිලෝමීටර් 06 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර් 14 යි.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.