ජොලියක් නෑ වගේද ? 🥱
පාළුයිද ? 😔
ට්‍රිප් ගියහම කට්ටිය එක එක තැන් වලද ? 🫣
පාටියේ Sounds සෙට් නෑ වගේද ? 😴
එකී මෙකී නොකී හැම එකටම සද්දෙට සිංදුවක් තිබ්බනම් හරි නේද ? 💡
ඇයි තවත් කල්පනා කරන්නේ, කතා කරන්න BASSBOXX 🔥♥️ අපිට, 📥
පරක්කු කරන්නෙපා මේ යන්නේ අවුරුද්දෙ අන්තිම වගේම ආතල්ම මාසය... අදම ඔයාගෙ දවස Book කරගන්න. 😇
Offers ගොඩකුත් එක්ක ලංකාවේ අඩුම ගාණට Originalම JBL Partyboxes. 🫡
📱දැන්ම කතා කරන්න ;
BASSBOXX 🔥♥️
ස්තූතියි...