🌍 ස්ථානය : කටුනායක - මඩවල (දිවුල්ගස් හන්දිය)
● පර්චස් 50කි.
● පදිංචියට, ඇනෙක්සියකට, ගෙස්ට් හවුස් එකකට, හෝටලයකට, ගබඩාවකට, පෙර පාසලකට, නිවාස තනා විකිණීමට ඉතාම සුදුසුය.
● ඇවරිවත්තට කිලෝමීටර 1 1/2කි.
● එයාපෝට් එකට කිලෝමීටර 2කි.
● හයිවේ එකට කිලෝමීටර 2කි.
● යාගොඩමුල්ල හන්දියට කිලෝමීටර 2 1/2කි.
● මිනුවන්ගොඩට කිලෝමීටර 5කි.
● පර්චසය ලක්ෂ 4කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡