🌍 ස්ථානය : කටුනායක - අමන්දොලුව.
● පර්චස් 14කි.
● තට්ටු දෙකේ නිවස,
☆ උඩ කාමර 3, බාත්රූම් එක, කුස්සිය සමන්විතය.
☆ යට කාමර 2, බාත්රූම් එක, කුස්සිය, පිටත බාත්රූම් එක සමන්විතය.
● නිවස ටයිල් සහ සිවිලින් කර ඇත.
● ආණ්ඩුවේ වතුර ලයින්.
● තාප්පය ගසා ඇත.
● ඇනෙක්ස් 4ක 50% වැඩ නිම වී ඇත.
● St.Thomas & Lyciem පාසල්වලට කිලෝමීටර 1 1/2කි.
● BOI එකට කිලෝමීටර 2කි.
● එයාපෝට් එකට කිලෝමීටර 2කි.
● හයිවේ එකට කිලෝමීටර 2කි.
● මිල ලක්ෂ 210කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡