දින / සති සහ මාසික වැටුප් ගෙවීම්
....මෙවර A / L පෙනී සිටි ඔබටටත් අයදුම් කර හැක....
-මරදාන / කොටහේන / පැලියගොඩ සහ කොළඹ අවට ප්‍රදේශය අවට
-ජෑම් / තේ කොළ / බිස්කට් / කේක් / රෙදි රෝල් / සොසේජස් / නුල්
-නිෂ්පාදන කර්මාන්තශාලා සදහා සේවක / සේවිකාවන් ඉක්මනින් බදවා ගැනීම්
-ඇසුරුම් /ලේබල් / ගබඩා සහ නිෂ්පාදන සහායක අංශ සදහා දිවයිනේ සෑම ප්රදේශයකින්ම බදවා ගැනීම්
සුදුසුකම් :-
-වයස 18 - 45
-පිරිමි / ගැහැණු
-අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යය නොවේ
ප්‍රතිලාබ :-
-දිනකට 2,800/- දක්වා කර්මාන්තශාලාව මත
-මාසිකව 55,000/- දක්වා
-අතිකාල දීමනා සහිතයි
-EPF / ETF දීමනා සහිතයි
-අවුරුදු දීමනා සමග
-පැය 8 / 12 / 24 සේවා මුර
-සති / මාසික වැටුප්
-අහාර / ප්‍රවාහනය පහසුකම් සපයදේ
-අවශ්‍යතාවය මත නවාතැන් පහසුකම් සපයා දෙනු ලැබේ
-යහළුවන් / කණ්ඩායම් සහ විවාහකයන් එකම ආයතනයකට
-පැමිණි දිනම රැකියාවට
සම්මුඛ පරීක්ෂණ සදහා අදම අමතන්න - 0777776207
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න "හෝ ඉහත සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.