ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි නිෂ්පාදනය, ලේබල් ඇසුරුම් ගබඩා සුපරීක්ෂක ශ්‍රේණි සඳහා කොළඹ දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කය වල වැඩ කිරීමේ පලපුරුද්ද ඇති/නැති ගැහැණු/පිරිමි සැමට ඇබෑර්තු පුරප්පාඩු සීමිත බැවින් කඩිනමින් බදවා ගැනේ.
ප්රතිලාභ
වයස 18-40 අතර පමණී.
රු.45000/-ක් ඉක්මවූ වැටුපක් ලබා ගත හැක.