බියගම පිහිටි අපගේ ඇලුමිනියම් කර්මාන්ත ශාලාව සඳහා සේවක මහතුන් බඳවා ගැනේ.
♻ වයස අවුරුදු 18 ත් 35 ත් අතර
♻ පැය 12 වැඩ මුරය (උදේ 8 - රෑ 8)
♻ උදේ කෑම 100/-
♻ රෑ කෑම 140/-
♻ වැඩ කරන කාලය තුළ දිවා ආහාරය නොමිලේ.
♻ රෑ වැඩ මුරය සඳහා 1700 (රාත්රී ආහාරය සඳහා සුලු මුදලක් අය කෙරේ)
♻ සෙනසුරාදා 1800/-
♻ ඉරිදා / පෝය - 2400/-
♻ මාසික වැටුප්
දිවයිනේ සෑම ප්රදේශයකින්ම බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
විස්තර සඳහා අමතන්න👇
0769836881