Selling a heavy-duty commercial gas griddle (Tawa stove) in good working condition. Ideal for restaurants, catering businesses, or home-based food startups.
• 3-Burner Pipe Griddle (Independent heat control).
• Thick Iron Plate (Excellent heat retention for consistent cooking).
• Making Kothu Parotta, Dosas, Chapatis, Omelets, and Stir-frying meat/vegetables.
• Works with standard LPG cylinders (High-pressure regulator compatible).
• Sturdy metal frame with easy-to-use brass valves.
Condition: Used but well-maintained and ready for immediate use.- High-pressure regulator and hose included."
✳️ අපනහල් (Restaurants), කේටරින් සේවා හෝ නිවසේ සිට ආරම්භ කරන ආහාර ව්‍යාපාර සඳහා ඉතාත් සුදුසු, උසස් තත්ත්වයේ තැටි පෝරණුවක් වහාම විකිණීමට ඇත.
✔️බර්නර් 3ක පද්ධතිය: තාපය ස්වාධීනව පාලනය කළ හැකි බර්නර් (Pipe burners) තුනකින් සමන්විතයි.
✔️වැඩි වේලාවක් රත් වී පවතින බැවින් ආහාර ඒකාකාරීව සහ ඉක්මනින් පිසගත හැක.
✔️කොත්තු පරොටා, දෝසෙ, චපාති, ඔම්ලට් සහ මස්/එළවළු බැදීමට (Stir-fry) ඉතා යෝග්‍ය වේ.
✔️භාවිතා කරන ලද නමුත් ඉතා හොඳ මට්ටමින් නඩත්තු කර ඇත.
👉නොමිලේ: අධි පීඩන රෙගියුලේටරය (High-pressure regulator) සහ හෝස් එක ද ඇතුළත් වේ.