කලල්ගොඩ, ජෝතිකාරාම මාවතේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : THLW003S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 6 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 23 කි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 කාපට් මාර්ගය
⛳ අතුරු මාර්ග 2 කින් ප්රවේශය ලබා ගත හැක.
⛳ අලුතින් නිම කරන ලද පැරපෙට් බිත්ති වලින් වටවී ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 කලල්ගොඩ මාර්ගයට මිනිත්තු 3 යි.
📍 තලවතුගොඩට කිලෝමීටර 1.1 යි.
📍 පන්නිපිටියට කිලෝමීටර 3.6 යි.
📍 නුගේගොඩට කිලෝමීටර 8.4 යි.