⭕ Green Sun Travels & Tours (PVT) LTD. ⭕
ඉන්ධන අර්බුදය හමුවේ ඔබගේ ආයතනික කාර්යය මණ්ඩලය දිනපතා කාර්යාලයට ගෙන්වා ගැනිම ප්‍රශ්නයක් වෙලාද
⭕ඔබගේ කාර්යාලයේ සේවකයින් සමඟ එකතු වෙලා smart solution එකකට මාරු වෙන්න!
ඔබගේ ආයතනික කාර්යය මණ්ඩලයට ගැලපෙන,
⭕ සුඛෝපභෝගී බස් 25-28 Seats / KDH Luxury වෑන්
⭕ සේවකයින් ප්‍රමාණයට සරිලන වාහන
⭕ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් pickup & drop පහසුකම්
💼 ඔබේ ආයතනික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි comfortable, safe, hassle-free ගමනක්!
-------------------------------------------------------
◾️ Foreign Round Tours (Tourism)
◾️ Local Trips, Special Round Tours, Personal hires, Company Outing, Wedding hires, Airport Drops.
◾️ Long/Short Term Company Transport Services. (Staff Transport)
◾️ Ability to provide secure and reliable service 24 hours a day.
◾️ Special Rates For Long Journey (Jaffna, Katharagama, Ampara, Trincomalee, Yala, Polonnaruwa or other any places)
⭕ විනෝද චාරිකා, වන්දනා ගමන්, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සදහා සුපෝබොගි AC වැන් රථ සහ බස් රථ පහසු මිල ගණන් යටතේ ලබා ගත හැකිය.
◾️ අප ආයතනයේ ස්ථිර පළපුරුදු, මාර්ග පිළිබඳ මනා දැනුමැති රියදුරු මහතුන්ගේ සේවය…
◾️ ගමන් ගන්නා දුර ප්රමාණයන්ට පමණක් අයකිරිම්, සැගවුණු ගාස්තු නොමැත .
◾️ ආරක්ෂාකරී හා විශ්වාසනිය ගමකට අප හා එක්වන්න පැය 24 🕛 පුරා සේවය සැපයිමේ හැකියාව.
◾️ වාහන Book කිරිමට ප්‍රථම ඔබට වාහන පරික්ෂා කිරිමේ හැකියාව.
◾️ සියලුම සෞඛ්‍ය ආරක්ශිත ක්‍රමවේදයන්ට අනුව සේවාවන් සපනු ලබයි..
◾️ ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම වාහන අප ආයතනය හිමිකරිත්වය පවතින වාහන බැවින් අතරමැදියන් නොමැතිව විශ්වාසනිය ලෙස ඔබගේ වෙන්කරවා ගැනිම සිදුකර ගත හැකිය.
☎️☎️ For more details please contact us.........
⭕ We provide transport services across the Western Province of Sri Lanka.
⭕ ශ්‍රී ලංකාව තුළ විහිදුණු සේවා ජාලය මගින් ඔබට බස්නාහිර පළාත තුළ ඕනැම ප්‍රදේශයක සිට සේවාවන් ලබා ගැනිමේ පහසුව අප ඔබ වෙත ළඟා කළෙමු....
කොළඹ, ගම්පහ, නුගේගොඩ, මහරගම, කොට්ටාව, පිලියන්දල, රාජගිරිය, බත්තරමුල්ල, මාලබේ, හෝමාගම, අතුරුගිරිය, කඩුවෙල, පාදුක්ක, ගොඩගම, මීපේ, හංවැල්ල, කොලොන්නාව, බියගම, කැලණිය, කිරිබත්ගොඩ, කඩවත, දෙල්ගොඩ, ගම්පහ, පුගොඩ, කිරිදිවැල, නිට්ටබුව, හොරණ, අවිස්සාවේල්ල, ගල්කිස්ස, මොරටුව, පානදුර, රාගම, ජා-ඈල, මීගමුව, කටුනායක, ..…නගර තුල හෝ ඒ අසන්න ප්‍රදේශයන්හි සිට සේවාවන් සැපයිය හැක.
Green Sun Travels & Tours, is government registered best of luxury transport services provider in Sri Lanka, has been continuously providing services to local and foreign visitors continuously to over many years. our main purpose is to all the customers throughout the world .
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


KDH Luxury AC Van For Company Staff Transports
සාමාජිකයාකොළඹ, රථවාහන සේවාදින 9
Luxury AC Bus Available For Company Staff Transport Service
සාමාජිකයාකොළඹ, රථවාහන සේවාදින 16
KDH 14/09 Seats Luxury A/C Van for Hire
සාමාජිකයාකොළඹ, රථවාහන සේවාරු 120දින 29
KDH Luxury 14 Seats AC Van for Hire
සාමාජිකයාකොළඹ, රථවාහන සේවාදින 41
