කඩවත නුවරපාරට හා අදිවේගී පිවිසුම් මාර්ගයට ළඟම Apratmant එකක් නුවරපාරට මීටර් 400යි. අදිවේගී පිවිසුම් මාර්ගයට 1kmයි.
✅ සුන්දර වැවකට හා වෙල් යායකට මුහුණලා
🔹 නිදන කාමර 2යි නානකාමර 2යි.
🔹 Swimming Pool, Gymnasium and Multy function hall as common facilities
🔹Gated project with security / CVCTV
ඉතා ඉක්මනින් මෙම පවතින මිල ගණන් වලට ඔබගේ ඒකය වෙන්කර ගන්න.මිල ගනන් ඉතා ඉක්මනින් වෙනස් විය හැක.
වෙන්කරක්ගැනීමට 2M
මූලික ගෙවීම් 25%යි.
ඉතිරියට පොලී නැතිව මාස 40කින් ගෙවන්න ගන්න.