කඩවත 210 වෑබඩ පාරට මායින්ව නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය සපයා ඇත.තෙකලා විදුලිය ලබාදී ඇත.ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,බැoකුණය පහසුකම්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් වසරකින් කැමතිම විදිහට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්