කඩවත වෑබඩ බස් මාර්ගයෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු සමග බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 5කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්