කඩවත 210,වෑබඩ පාරෙන් මහමෙව්නාවේ අනගාරික අසපුව පාරට ලග නේවාසික පදිංචිටයට බිම්කොටස් කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමති විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් වසර 20ක් දක්වා ගෙවීම පහසුකම.
බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්