කඩවත දෙල්ගොඩ නගරයන් දෙකට මැදිව 210 බස් පාරට සමීපව නේවාසික පදිංචිටයට බිම්කොටස්
පදිංචිටයට හා ආයෝනයට සුදුසු සුන්දර වෙල් යායකට මුහුණලා ද බිම්කොටස් කිහිපයක්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නකර ඔප්පු හා ප්රාදේශීය සබාවේ අනුමත පිඹුරුපත්
කඩවත නගරයට,දෙල්ගොඩ නගරයට,වැලිවේරිය නගරයට විනාඩි 10න් ළඟාවිය හැක.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් මුලින් 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමට පහසුම්කම් සලසා දෙනු ලැබේ.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්