කඩවත කොකිස්කඩේ කොස්සින්න පාරෙන් බස් පාරට මීටර් 300යි. නුවරපාරට හා කඩවත ගනේමුල්ල පාරට විනාඩි 5න් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ඉඩම ළඟටම කාපට් කරන ලද පුලුල් මන්මාවත්
ගම්පහ ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි. ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් වසරකින් කැමතිම විදිහට ගෙවන්න
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.