කඩවත කොකිස්කඩේ හoදියෙන් කොස්සින්න පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් කොස්සින්න පාරට මීටර් 300යි. කඩවත ගනේමුල්ල කොස්සින්න හන්දියට 2.5km යි. නුවරපාරට කොකිස්කඩේ හන්දියට 2km යි.ගම්පහ ප්රාදේශීය සභා බලප්රදේසයේ ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා පිරිසිදු සින්නක්කර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමති විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න අවස්ථාව හා මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක