කඩවත කිරිල්ලවල කොස්සින්න පාරෙන් කොස්සින්න බස් පාරට මීටර් 500යි.කඩවත ගනේමුල්ල කොස්සින්න හන්දියට හා නුවරපාරට කොකිස් කඩේ හන්දියට විනාඩි 5න් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු ,ප්රාදේශීය සබාවේ අනුමැතිය ගම්පහ ප්රාදේශීය සබාවේ සීමාවේ පදිංචිටයට
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මාස 40කින් ගෙවන්න පහසුකම් හා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක