කඩවත කිරිල්ලවල පියරත මාවතෙන් නුවරපාරට 1kmයි. වැලිවේරිය බැලුම්මහර පාරට 1.5kmයි.
නලජලය ,තෙකලා විදුලිය,කොන්ක්රීට් කානු පද්ධතිය හා,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් ,ප්රාදේශීය සබාවේ අනුමැතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න. නැතිනම් වසරකින් කැමතිම විදිහට ගෙවන්න
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්