කඩවත වෑබඩ පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස් කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මුලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවා නිමකරන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක