කඩවත ගෝනහේන පාරෙන් නේවාසික බිම්කොටස් කඩවත 216 බස් පාරට මීටර් 800යි. කඩවත 210 බස් පාරට මීටර් 500යි .නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව පහසුගෙවීමේ ක්රමයට බිම්කොටස් මිලදී ගන්න.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.
ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ නැතිනම් පොලී නැතිව වසරකින් කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක