කඩවත 210 බස් පාරට නුදුරින් නේවාසික පදිංචිටයට ආයෝනයට සුන්දර වෙල් යායකට මුහුණලා පොළ් සහිත බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නකර ඔප්පු සහිතව පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
නව නුවරපාරට විනාඩි 10යි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මුලින් 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
නැතිනම් මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 2කින් පොලී නැතිව ගෙවන්න හා කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්