කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න් ලගාවිය හැකි පිරිසිදු සින්නකර ඔප්පු හා ආරක්ෂිත වටතාප්ප ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් සහිත බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්‍රීට් කානු පද්ධතිය සහිත වගකීම සහිතව ප්‍රයිම් අපෙන් නව බිම්කොටස් ව්‍යාපෘතිය
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් වසරකින් කැමතිම විදිහට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
නැතිනම් ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්