කඩවත 210 කඩවත දෙල්ගොඩ බස් පාරට සමීපව කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,පිරිසිදු සින්නක්කර ඔප්පු සමගින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ඉඩමක් ගන්න.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.මුලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව වසර 2ක් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
කැමතිනම් කැමතිම විදිහට පොලී නැතිව වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක