කඩවත වෑබඩ නේවාසික පදිංචිටයට කදිම බිම්කොටස් සුන්දර වෙල් යායකට මුහුණලා පොළ් වගාව සහිත පදිංචිටයටත් ආයෝනයටත් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත නේවාසික පදිංචිටයට බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න නැතිනම් වසරකින් කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා,බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්