ගම්පහ ඉඹුල්ගොඩ ප්රදේශයෙන් අලංකාර නවීන දෙමහල් නිවසක් විකිණීමට
නිස්කලංක සහ උසස් පදිංචි වටපිටාවක පිහිටි මෙම නිවස පවුලේ පදිංචියට මෙන්ම වටිනා ආයෝජනයක් සඳහාද ඉතා සුදුසුයි.
✨ නිවසේ විශේෂතා
▪️ 1800 Sqft
▪️ පර්චස් 09
▪️ නිදන කාමර 03
▪️ නාන කාමර 02
▪️ Spacious Living Area
▪️ Car Porch
▪️ Roller Gate
📍 නුවර පාරට 900m
📍 අඩි 30 හා 20 ප්රවේශ මාර්ග
📍 කඩවත, කිරිල්ලවල, බැලුම්මහර හා ගම්පහ නගරවලට පහසුවෙන් ලඟාවිය හැක
✅ සියලු අනුමැති සහ නිරවුල් ලියකියවිලි
✅ නිස්කලංක සහ ආරක්ෂිත පරිසරය
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
🔴 නිවස නැරඹිය හැක්කේ සති අන්තයේ පමණි.