ගම්පහ ඉඹුල්ගොඩ ට්රැක්මො හංඳියට සමීපයෙන් නවීන දෙමහල් නිවසක් විකිනීමට
▪️1800 sqft
▪️පර්වස් - 09
▪️නිදන කාමර 03
▪️බාත්රූම් - 02
▪️Living Aria
▪️Car pouch
▪️Roller gate
✅අඩි 30 , 20 පාර
✅නුවර පාරට 800m
💠 කඩවත , කිරිල්ලවල , බැලුම්මහර ගම්පහ නගරවලට ඉක්මනින් ලඟාවිය හැක.
සියළු අනුමැතීන් සහිතයි
වැඩිවිස්තර සඳහා අමතන්න.
🔴 සති අන්තයේ පමනක් නිවස බැලීමට හැකිය