ගම්පහ – ඉඹුල්ගොඩ ප්රදේශයෙන් ඔබේ සිහින නිවස දැන්ම හිමිකරගන්න...
ට්රැක්මෝ හංදියට ඉතා සමීපව, නිස්කලංක හා වටිනා පරිසරයක පිහිටි නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත. පවුලේ සුවපහසු ජීවිතයටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසු අවස්ථාවක්.
✨ නිවසේ විශේෂතා
▪️ 1800 Sq.ft
▪️ පර්චස් 09
▪️ නිදන කාමර 03
▪️ නාන කාමර 02
▪️ විශාල Living & Dining Area
▪️ Modern Kitchen
▪️ Car Porch
▪️ Roller Gate සහ ආරක්ෂිත වටපිටාව
📍 අඩි 30 හා 20 පුළුල් මාර්ග
📍 නුවර පාරට මීටර් 900යි
📍 කඩවත, කිරිල්ලවල, බැලුම්මහර හා ගම්පහ නගර වෙත ඉතා පහසුවෙන් ලඟාවිය හැක
✅ සියළු අනුමැති සහ Clear Documents
✅ නිදහස් හා සාමකාමී පරිසරය
🔴 සති අන්තයේ පමණක් නිවස නැරඹිය හැක
වැඩි විස්තර සඳහා අදම අමතන්න 📞